මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධවූවන්ට දඩුවම් ලබාදීම සිදු වන්නේ නීත්‍යානුකූල ආකාරයටම බව රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.
The post මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධවූවන්ට දඩුවම් ලබාදීම සිදු වන්නේ නීත්‍යානුකූලවයි appeared first on ITN News.
Post a Comment