Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්  

Add comments

කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණදිම සදහා ජාත්‍යන්තරය තවමත් නිසි සූදානමක් නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළා.

ව්‍යප්තිය පාලනය සදහා වැඩපිළිවෙල සකස් කිරිමයි මූලික අපේක්ෂාව. ඊට සියලු රටවල් සූදානම් විය යුතු බවයි සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. රටවල් රැසකම මේ වන විට කොරෝනා වෛරසය ව්‍යප්ත වි තිබෙනවා. පර්යේෂණ සිදුකිරිමේ දැඩි අවශ්‍යතාවක් ද මතුවුණා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේ.

ප‍්‍රධාන පෙලේ නගර රැසකම කටයුතු අඩාල වී තිබෙනවා. ඒවා සාමාන්‍ය තත්ත්වයට පත් කිරිමත් මූලික අරමුණක්. ඉතාලියේ කොරෝනා වෛරසය ව්‍යප්ත වීම හේතුවෙන් දේශසීමා වසා තැබීමේ අවශ්‍යතාවක් නැති බවයි යුරෝපා සංගමය පෙන්වා දුන්නේ.

එය මැඩපැවැත්විම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ මූලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද සංවිධාන කර තිබෙනවා.

The post ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG