දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිටින ශ්‍රී‍්‍ර ලාංකිකයන් සම්බන්ධයෙන් අඛණ්ඩවම තොරතුරු රැස්කරන බව විදේශ අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.
තානාපති කාර්යාල මට්ටමින් ඒ සදහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යප්තිය හේතුවෙන් එම රට වලට ගැටලු මතුවුණා.
කෙසේ වෙතත් ශ්‍රී‍්‍ර ලාංකිකයන් ආරක්ෂිතව සිටින බවයි විදේශ අමාත්‍යාංශය සදහන් කළේ. ඉතාලියේ සිිටින ශ්‍රී‍්‍ර ලාංකිකයන් පිළිබදව පූර්ණ අවධානයෙන් සිටින බවයි එරට ශ්‍රී‍්‍ර ලංකා තානාපති කාරියාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප‍්‍රධානි සිසිර සෙනෙවිරත්න මහතා පවසන්නේ. ෙ
The post ඉතාලියේ සහ දකුණු කොරියාවේ ශ්‍රී‍්‍ර ලාංකිකයන් ගැන අඛණ්ඩව තොරතුරු රැස්කෙරේ appeared first on ITN News.
Post a Comment