Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජගත් මානව හිමිකම් සංවිධානයෙන් සිරියා හමුදාවට චෝදනාවක්  

Add comments

සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයට එල්ල කළ ගුවන් ප්‍රහාර පාසල් සහ රෝහල් ඉලක්ක කරමින් සිරියා හමුදාව සිදුකළ බවට ජගත් මානව හිමිකම් සංවිධානය පවසනවා.

සිරියා හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 20 දෙනෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා. ඒ අතර කුඩා දරුවන් නව දෙනෙකු ද වනවා. පාසල් සහ රෝහල් මෙම ප්‍රහාරවලදී විශේෂයෙන් ඉලක්ක කරගෙන ඇති බව සඳහන්. සිරියාවේ ඉඩ්ලිබ් නගරය ජිහාඩ් සහ කැරළි සංවිධානවල බලය පතුරුවා සිටි නගරයක්. එහි මිලියන තුනක පමණ ජනතාවක් ජීවත් වනවා. කැරළි කරුවන්ගෙන් නගරය මුදාගැනීමටයි හමුදා මෙම සටන් සිදුකර තිබෙන්නේ.

 

 

 

 

The post ජගත් මානව හිමිකම් සංවිධානයෙන් සිරියා හමුදාවට චෝදනාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG