Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බටහිර ඉවුරේ නව ජනවාස ඇතිකරන බව ඊශ‍්‍රායල අගමැති පවසයි  

Add comments

බටහිර ඉවුරේ නව ජනවාස ඇතිකරන බව ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප‍්‍රකාශ කළා.

නිවාස තුන් දහස් පන්සියක් ඉදිකිරිමයි අපේක්ෂාව. කෙසේ වෙතත් බටහිර ඉවුරේ ඉදිකිරිම් නීතිවිරෝධී බව මීට පෙර අදහස් පළවුණා. එය නොතකා ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරිමයි අරමුණ.

ජනතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසිමට පියවර ගන්නා බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

 

The post බටහිර ඉවුරේ නව ජනවාස ඇතිකරන බව ඊශ‍්‍රායල අගමැති පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG