Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංවර්ධන නිලධාරි සේවයට නව ව්‍යවස්ථාවක්  

Add comments

සංවර්ධන නිලධාරි සේවයට නව ව්‍යවස්ථාවක් සකස් කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළා.

අපේ‍්‍රල් නිමවන විට එය අවසන් කිරිමයි අපේක්ෂාව. ඒ වෙනුවෙන් කඩිනමින් කමිටුවක් පත් කිරිමට ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. සංවර්ධන නිලධාරින්ට බලපාන ගැටලු වලට විසදුම් ලබාදිමයි අරමුණ.

 

The post සංවර්ධන නිලධාරි සේවයට නව ව්‍යවස්ථාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG