Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිරිවෙන් ගුරවරුන්ට අනුමත පත්විම් ඉදිරි දින දහය තුළ  

Add comments

පිරිවෙන් ගුරුවරුන් සදහා ඉදිරි දින දහය තුළ පත්වීම් ලබාදෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප‍්‍රකාශ කළා.

වඩාත් කාර්යක්ෂම හා විධිමත් ලෙස පුළුල් අධ්‍යාපන අවස්ථා සැලසීම අරමුණ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

නවීන තාක්ෂණික දැනුමෙන් පිරිවෙන් අධ්‍යාපනය පොහොසත් කිරිමත් වැඩපිළිවෙලේ අරමුණක් බව අමාත්‍යවරයා සදහන් කළා.

The post පිරිවෙන් ගුරවරුන්ට අනුමත පත්විම් ඉදිරි දින දහය තුළ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG