දේශපාලන පක්ෂ නියෝජිතයන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් පස්වරුවේ පැවැත්වෙනවා.
ඉදිරි මැතිවරණ වලදි ඡන්ද නීති බලාත්මක කිරිම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදි අවධානය යොමුවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා සදහන් කළේ.
සාකච්ඡා පැවැත්වෙන්නේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ‍්‍රයේ දි.
The post මැතිවරණ කොමිසම හා පක්ෂ නියෝජිතයන් අතර සාකච්ඡාවක් appeared first on ITN News.
Post a Comment