Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විපක්ෂයේ සහයෝගය නොමැති නිසා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරගන්න බැරුව ගියා  

Add comments

රජය පාර්ලිමේන්තුවට ගෙන ආ අතුරු සම්මත ගිණුම් සම්මත කිරීමට විපක්ෂය ඉඩ ලබා නොදීම හේතුවෙන්  ජනතාවට සහන ලබාදීමේදී රජය ගැටලුවලට මුහුණදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

දිවුලපිටිය ප්‍රදේශයේ පැවති කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කළා. බඩල්ගම, මරදගහමුල වල්පිට සහ දිවුලපිටිය යන ගොවිජන සේවා මධ්‍යස්ථාන නියෝජනය කරමින් කෘෂි පර්යේෂණ නිලධාරීන් ඊට එක්ව සිටියා.

 

 

 

 

 

The post විපක්ෂයේ සහයෝගය නොමැති නිසා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරගන්න බැරුව ගියා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG