පසුගිය රජයේ දුර්වල කළමනාකරණය හේතුවෙන් පාඩු ලැබු ලංකා සීනි සමාගම අද වනවිට ලාභ ලබන තත්ත්වයට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
The post පාඩු ලැබු ලංකා සීනි සමාගම ලාභ ලබයි appeared first on ITN News.
Post a Comment