අපේ රටට මානව හිමිකම් උපදෙස් දෙන්න විදේශිකයන්ට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එය රජයේ වගකීමක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකලා.
The post අපේ රටට මානව හිමිකම් උපදෙස් දෙන්න විදේශිකයන්ට බැහැ appeared first on ITN News.
Post a Comment