කොළඹ කොටුව සහ මාතලේ අතර දුම්රිය සතියට දින පහක් ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ මාර්තු දෙවනදා සිට. දුම්රිය දැනට ධාවනය වන්නේ සදුුදා සහ සිකුරාදා දිනවල පමණක් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා ප‍්‍ර‍්‍රකාශ කලේ.
නව කාළසටහන අනුව උදෑසන 6.30 ට මාතලේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය කිරීමටයි නියමිත. යළිත් සවස 2.30ට කොළඹ කොටුවේ සිට මාතලේ දක්වා දුම්රිය ධාවනය කරන බව දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
The post කොළඹ කොටුව සහ මාතලේ අතර දුම්රිය සතියට දින පහක් ධාවනය කිරීමට තීරණය කෙරේ appeared first on ITN News.
Post a Comment