සිංගප්පූරු නීතිපතිවරයාගේ බාධා පවතින්නේ නම් හිටපු මහ බැංකු අධිපති මෙරටට ගෙන්වන තුරු අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ පිළිබඳ අදහස් පළ කළා.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කිරීමට එවකට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද ඒ මහතා මෙහිදී පැහැදිලි කළා.
The post හිටපු මහ බැංකු අධිපති නොමැතිව හෝ නඩු අසා දඬුවම නියම කළ යුතුයි appeared first on ITN News.
Post a Comment