Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Business Today Top 30  සම්මාන උළෙල අගමැති ප්‍රධානත්වයෙන්  

Add comments

Business Today Top 30  සම්මාන උළෙල කොළඹදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

2018 / 2019 වර්ෂයෙහි දිවයිනේ හොදම ව්‍යාපාරික කාර්යසාධකයින් හඳුනාගෙන ඇගයීමට ලක් කිරීමේ අරමුණිනුයි මෙම සම්මාන උලෙළ පැවැත්වුණේ. නවෝත්පාදන හා පර්යේෂණ සිදු කරමින් නව වෙළෙඳපොළ සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළ ආයතන මෙහිදී සම්මාන ලැබුවා. මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතායි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුලු පිරිසක් උත්සවයට එක්ව සිටියා.

 

 

The post Business Today Top 30  සම්මාන උළෙල අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG