ඇමරිකා එක්සත් ජනපදයෙන් පළමු කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරස් රෝගියෙකු හදුනගෙන තිබෙනවා.
ඒ සමඟ කැලිෆෝනියා බලධාරීන් සෞඛ්‍ය පරික්ෂණ මෙහෙයුම් වැඩිකර ඇති බවයි අල්ජසීරා ප්රවෘත්ති සේවය සඳහන් කළේ. කෙසේවෙතත් මෙම රෝගියා නොදන්නා සම්භවයක් ඇති පුද්ගලයෙකු බවටයි කැලිෆෝනියා බලධාරීන් හෙලිදරව් කර තිබෙන්නේ.
මේ වනවිට කොරෝනා හෙවත් කොවිඩ් නයිටීන් වෛරසය රටවල් 50 ක පැතිර ගොස් තිබෙනවා. ආසාදිත සංඛ්‍යාව අසූ දහස ඉක්මවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ. මියගිය සංඛ්‍යාව දෙදහස් අටසියය ඉක්මවනවා.
The post COVID-19 රටවල් 50 කට ව්‍යාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment