Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

COVID-19 වෛරස ආසාධිතයෙකු පළමු වරට නවසීලන්තයෙන්  

Add comments

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස ආසාධිතයෙකු පළමු වරට නවසීලන්තයෙන් සොයා ගෙන තිබෙනවා.

එරට අගු‍්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් ඒ බව නිල වශයෙන් දැනුම්දුන් බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කලේ. මාස කිහිපයක් ඉරානයේ රැදී සිටි මෙම පුද්ගලයා නවසීලන්ත ජාතිකයෙක් ලෙසයි තහවුරු කරගෙන තිබෙන්නේ.

මේ අතර ලිතුවේනියාවෙන්ද කොරෝනා වෛරස ආසාධිතයෙකු හදුනාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

The post COVID-19 වෛරස ආසාධිතයෙකු පළමු වරට නවසීලන්තයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG