Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැනිලා නුවර වෙළඳ සංකීර්ණයක ප්‍රාන ඇපයේ රවා සිටි පුද්ගලයින් බේරා ගැනේ  

Add comments

පිලිපීනයේ මැනිලා නුවර වෙළඳ සංකීර්ණයක ප්‍රාන ඇපයේ රඳවා සිටි පුද්ගලයින් බේරා ගැනුණා.

හිටපු ආරක්ෂක සේවා නිලධාරියකු වෙඩි තැබීම සිදු කර පුද්ගලයින් 60 දෙනෙකුට වැඩි පිරිසක් ප්‍රාන ඇපයේ තබා ගත්තා. එම පුද්ගලයා මෙම වෙළද සංකීරණ්යේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කර ඇති අතර ඔහුගේ සේවය මේ වන විට අත්හිටුවා තිබෙනවා. පොලීසිය මෙම වෙළඳ සකීර්ණය වටලා ප්‍රාන ඇපයේ සිටි පිරිස බේරාගැනීමත් සමග මෙම පුද්ගලයා පොලීසියට භාර වුණා. ප්‍රාන ඇපයේ සිටි කිසිවෙකුට හානියක් සිදු වී නැහැ. පුද්ගලයින් 70 දෙනෙකුට වැඩි පිරිසක් ප්‍රාන ඇපයේ තබා ගැනීමටයි මෙම පුද්ගලයා ක්‍රියා කළේ.

 

 

 

 

The post මැනිලා නුවර වෙළඳ සංකීර්ණයක ප්‍රාන ඇපයේ රවා සිටි පුද්ගලයින් බේරා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG