දිගු දුර ආයුධ අත්හදා බැලීමට දකුණු කොරියා නායක කිම් ජොන් උන් තීරණය කළා.
බර අවි යොදා ගනිමින් අභ්‍යාස පැවැත්වීමත් අපේක්ෂාවක්. මිසයිල දෙකක් ද ඔවුන් නැගෙනහිර මුහුදු තීරයේදී අත්හදා බලා තිබෙනවා. මාස තුනකට පසුව යළිත් උතුරු කොරියාව අවි ආයුධ අත්හදා බැලීමට පියවර ගෙන ඇති බවයි ජාත්‍යන්තර නිරීක්ෂකයන් පෙන්වාදුන්නේ.
එය ආරක්ෂක මණ්ඩල විධිවිධාන වලට පටහැනි බවත් ඔවුන් සඳහන් කළා.
The post දිගු දුර ආයුධ අත්හදා බැලීමට කිම් ජොන් උන් තීරණය කරයි appeared first on ITN News.

Post a Comment