වසා දමා ඇති ප්‍රංශයේ දෛනික කටයුතු අදියර කිහිපයකින් ලබන 11 වනදා සිට ආරම්භ කිරිමට සැලසුම් කර තිබෙනවා.
වෙළදපල සහ සාප්පු සංකීර්ණ විවෘත කිරිමේ සෞඛ්‍ය උපදෙස් අනුව සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගැනීම අනිවාර්ය බවයි අග්‍රාමාත්‍ය එඩ්වඩ් පිලිප් පවසන්නේ. පොදු ප්‍රවාහන සේවාවන්හිදි මුහුණු ආවරණ අනිවාර්ය කෙරෙනවා.
ද්විතික පාසල් වලට ද මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර ප්‍රාථමික පාසල් ද ක්‍රමයෙන් විවෘත කරන බවයි ප්‍රංශ බලධාරින් සදහන් කළේ. කොරෝනා වසංගතයෙන් ප්‍රංශයේ විසි තුන් දහස් හයසියකට වැඩි පිරිසක් මියගියා.
එක්ලක්ෂ හැට හය දහසකට පමණ වයිරසය ආසාදනය වි ඇති බවයි වාර්තා වන්නේ.
The post ප්‍රංශයේ දෛනික කටයුතු අදියර කිහිපයකින් ලබන 11වනදා සිට ආරම්භ කිරිමට සැලසුම් appeared first on ITN News.
Post a Comment