යාපනය ප්‍රදේශයේ පාසල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
නිරෝධායන මධ්‍යස්ථාන 35 ක තවදුරටත් පුද්ගලයන් හාරදහස් එකසිය විසිහය දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
The post යාපනයේ පාසල් නිරෝධායනයට යොදා ගන්නා බවට ගෙන යන ප්‍රචාර අසත්‍යයි appeared first on ITN News.
Post a Comment