Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැඩි මිලට අලෙවි කිරීමට සඟවා තබාගත් බියර් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

මත්පැන් අලෙවිසැල් වසා දැමීමට තීරණය කිරීමත් සමඟ වැඩි මිලට අලෙවි කිරීම සඳහා නිවසක සඟවා තබාගත් බියර් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කහවත්ත පොලීසිය අත්අඩංගුවට ගත්තා.

බියර් මිලිලීටර අනූහය දහසක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කහවත්ත ඇන්දාන ප්‍රදේශයේ නිවසක සඟවා තබා ගනිමින් මේවා වැඩි මිලට අලෙවි කිරීමට මොවුන් උත්සාහ දරා තිබෙනවා. මීට පෙර ඇඳිරිනීතිය පැන වූ අවස්ථාවේදී ද මේ ආකාරයටම ඔවුන් මත්පැන් අලෙවි කර ඇති බවයි පරික්‍ෂණවලදී හෙළිවුණේ.

 

 

 

 

The post වැඩි මිලට අලෙවි කිරීමට සඟවා තබාගත් බියර් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG