පස්වරු දෙකෙන් පසු ප‍්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, ඌව සහ උතුරුමැද පළාත් වලටත් මන්නාරම සහ වව්නියාව දිස්ති‍්‍රක් වලටත් මෙලෙස වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලටත් අනුරාධපුර ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර සියයට වැඩි තද වර්ෂාපතනයක් ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙන්නේ.
The post පස්වරුවේ ප‍්‍රදේශ කිහිපයකට වැසි appeared first on ITN News.
Post a Comment