Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් COVID-19 අරමුදලට රුපියල් මිලියන 10ක්  

Add comments

ශ්‍රී‍්‍ර ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය කොවිඩ් නයිටීන් අරමුදලට රුපියල් මිලියන 10 ක් පරිත්‍යාග කර තිබෙනවා.

ඊට අදාළ චෙක්පත අග‍්‍රාමාත්‍ය නිල නිවසේදී මහින්ද රාජපක්ෂ මහතාට භාරදුන් බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ශ්‍රී‍්‍ර ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.

 

The post වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් COVID-19 අරමුදලට රුපියල් මිලියන 10ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG