Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉඩම් කැබලි කිරීම හා ගොඩනැගිලි ඉදිකිරීම්වලට අදාළ අනුමැති Online ක්‍රමයට  

Add comments

කොරෝනා වසංගතය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය සිය බල ප්‍රදේශවල ඉඩම් කැබලි කිරීම හා ගොඩනැගිලි ඉදිකිරීම්වලට අදාළ අනුමැති Online ක්‍රමවේදය ඔස්සේ ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

බත්තරමුල්ල සෙත්සිරිපායේ පැවති මාධ්‍ය හමුවකදීයි මේ බව සඳහන් කෙරුණේ.

The post ඉඩම් කැබලි කිරීම හා ගොඩනැගිලි ඉදිකිරීම්වලට අදාළ අනුමැති Online ක්‍රමයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG