Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාණ්ඩලික නොවන ප‍්‍රාදේශීය රාජ්‍ය නිලධාරින්ටත් පන් දහසේ දීමනාව ගෙවීමට යෝජනාවක්  

Add comments

මාණ්ඩලික නොවන ප‍්‍රාදේශීය රාජ්‍ය නිලධාරින්ට රුපියල් පන් දහසේ දීමනාව ගෙවීම සදහා යෝජනාවක් අද (29) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළා.

කොරෝනා වසංගතය හමුවේ රාජකාරිවල නිරතව සිටින ග‍්‍රාම නිලධාරින්ගේ ද දීමනා වැඩි කිරිමට ඉන් යෝජනා කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

The post මාණ්ඩලික නොවන ප‍්‍රාදේශීය රාජ්‍ය නිලධාරින්ටත් පන් දහසේ දීමනාව ගෙවීමට යෝජනාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG