මෙරට තහවුරු කළ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 596 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 592ක් දක්වා ඉහළට
මෙරට තහවුරු කළ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 592 දක්වා ඉහළ ගියා.
කොරෝනා රෝගීන් 451 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබනවා.
වෛද්‍ය විමර්ශන යටතේ සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව 317ක්. එමෙන්ම රෝගීන් 134 දෙනෙකු සුවය ලැබුවා.
The post UPDATE: මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 596ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment