පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සියලු පරිශ්‍රයන් නාවික හමුදාව අද (21) විෂබීජහරණයට ලක් කළා.
පිළියන්දල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සොයා ගැනීමත් සමග ඔහු ගැවසුණු ස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු දැන් සිදුකෙරෙනවා.
ඒ අනුවයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ද විෂබිජහරණයට ලක් කෙරුණේ. නාවික හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිකාර ඒකකය විෂබීජහරණ කටයුතු සිදු කළා.
The post පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ විෂබීජහරණයට appeared first on ITN News.
Post a Comment