විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවිමේ කාලසීමාව යළි දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව නැවත පාසල් ආරම්භ කළ පසු සති දෙකක් යන තෙක් අයදුම්පත් භාරගන්නා බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.
මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඑල නැවත සමීක්ෂණය සම්බන්ධයෙන් පාසල් ආරම්භ කිරිමෙන් පසු දැනුම් දෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ පාසල් අයදුම්කරුවන් නැවත සමී්ක්ෂණ අයදුම්පත් විදුහල්පතිවරුන් මගින් ඉදිරිපත් කළයුතු වීම හේතුවෙන්.
The post විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවිමේ කාලසීමාව යළි දීර්ඝ කෙරේ appeared first on ITN News.
Post a Comment