Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇඳිරිනීතිය කි‍්‍රයාත්මක නොවන ප‍්‍රදේශවල තැපැල් සේවා කටයුතු අද සිට  

Add comments

ඇඳිරිනීතිය කි‍්‍රයාත්මක නොවන ප‍්‍රදේශවල තැපැල් සේවා කටයුතු අද (21) සිට ආරම්භ කෙරෙනවා.

එහෙත් තැපැල් බෙදාහැරිම් ආරම්භ නොවන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. රට තුළ සාමාන්‍ය ප‍්‍රවාහන කටයුතු යථා තත්වයට පත්වන තෙක් තැපැල් භාණ්ඩ බෙදාහැරීම ද ප‍්‍රමාද විය හැකියි.

ගුවන් සහ නෞකා ගමනා ගමන කටයුතු කි‍්‍රයාත්මක නොවන බැවින් යලි දැනුම්දෙන තුරු විදේශ තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාල මගින් භාරගැනීම සිදුනොවන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.

The post ඇඳිරිනීතිය කි‍්‍රයාත්මක නොවන ප‍්‍රදේශවල තැපැල් සේවා කටයුතු අද සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG