Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ නිරත පුද්ගලයින් 35ක් අත්අඩංගුව  

Add comments

දින කිහිපයක් පුරා බෝගහකුඹුර පොලීසිය ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ නිරත පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුව ගත්තා.

නීතිවිරෝධී මත්පැන් ලීටර් දහසකට අධික ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්පැන් නිෂ්පාදනයට යොදාගත් භාණ්ඩ කිහිපයක් ද පොලීසිය අත්අඩංගුවට ගත්තා.

The post නීතිවිරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ නිරත පුද්ගලයින් 35ක් අත්අඩංගුව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG