කොළඹ ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන වතු ප්‍රදේශවල ජනතාවගේ පී සී ආර් පරික්‍ෂණ වැඩිකර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
The post කොළඹ වතු ප්‍රදේශවල ජනතාවගේ PCR පරීක්‍ෂණ වැඩි කෙරේ appeared first on ITN News.
Post a Comment