මතුගම ප්‍රදේශයේ පදිංචි සුරමුනි ගීතානන්ද හා සුරමුනි චන්දන යන සොහොයුරන් නිර්මාණය කළ ස්වයංක්‍රීය ජල කරාමය වැඩි දියුණු කිරීම සඳහා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මූල්‍ය අනුග්‍රහය ලබාදී තිබෙනවා.
කොරෝනා ව්‍යසනය හමුවේ නිවැරදි ක්‍රමයට නිතර දෑත් සේදීම කළ යුතු වනවා. එම කාර්යයට පහසුවක් වෙමින් ජල කරාමය ක්‍රියත්මක කිරීමෙන් තොරව ජලය ලබා ගැනීමට නව නිෂ්පාදනය තුළින් හැකියාව පවතිනවා.
The post සොහොයුරන් දෙදෙනෙකු නිර්මාණය කළ ස්වයංක්‍රීය ජල කරාමය වැඩි දියුණු කිරීමට මූල්‍ය අනුග්‍රහය appeared first on ITN News.
Post a Comment