ජපානයේ සිට මෙරටට පැමිණ රජගිරිය ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 109 දෙනෙකු අද (30) පෙරවරුවේ නිවෙස් බලා පිටව ගියා.
දින 14 ක සාර්ථක නිරෝධායනය අවසන් කළ මෙම ශ්‍රී ලාංකිකයින් තමන්ට සැළසූ සේවාවන් පිලිබද රජයට හා යුද හමුදාවට සිය ස්තුතිය ද පල කළා.
The post නිරෝධායනය අවසන් කළ තවත් 109ක් නිවෙස් වෙත appeared first on ITN News.
Post a Comment