කවරෙකු වුව ද කොරෝනා මර්දනයට අදාළ නීතිරීති කඩ කරන්නේ නම් ඊට විරුද්ධවීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇති බව විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පවසනවා.
ස්වාධීන රූපවාහිනී වීක් එන්ඩ් සන්ෂයින් වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් ඒ මහත්මිය මේ බව කියා සිටියා.
The post කොරෝනා නීතිරීති කඩ කරන්නේ නම් ඊට විරුද්ධවීමට ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙනවා appeared first on ITN News.
Post a Comment