මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරුණා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයන් 54 දෙනෙකු මෙහිදී පුනරුත්ථාපනය කෙරෙනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී appeared first on ITN News.
Post a Comment