විවිධ කොමිසම් මඟින් හෙළිදරව් වන තොරුතුරු ජනතාවට දැන ගැනීමට අයිතියක් ඇති බව නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනවා.
විපක්ෂයේ නියෝජිතයන් එවැනි තොරතුරු සමාජගත වීම වැරදි බවට මැතිවරණ කොමිෂන් සභාවට කළ පැමිණිල්ලට පිළිතුරු ලබා දෙමින් අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ.
The post විවිධ කොමිසම් මඟින් හෙළිදරව් වන තොරුතුරු ජනතාවට දැන ගැනීමට අයිතියක් තිබෙනවා appeared first on ITN News.
Post a Comment