අද සහ ඉදිරි දින පහ දක්වා කාලය තුළදී ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය සඳහා නිර්දේශිත ප්‍රදේශ (ටූනා මත්ස්‍ය බිම්) පිළිබඳ මේ දැනුවත් කිරීම ධීවර ජනතාවටයි.
සමුද්‍රිය හා කාලගුණ තොරතුරු මෙන්ම චන්ද්‍රිකා තොරතුරු ආශ්‍රයෙන් වායුගෝලීය, දියවැල් මෙන්ම මුහුදේ උෂ්ණත්ව තත්වයන් පිළිබඳව පදනම් කරගෙන මෙහි රතු පැහැ ස්ථානයන් සළකුණු කර තිබෙනවා. අනෙකුත් ප්‍රදේශ වලට සාපේක්ෂව එම රතු වර්ණයෙන් දක්වා ඇති ප්‍රදේශවල බලයා, කෙලවල්ලා ඇතුළු ටූනා මත්ස්‍යයින් බහුලව සිටිය හැකි බවයි නාරා ආයතනය පවසන්නේ.
අද(01) දින නිකුත් කළ මෙම නිර්දේශය දින 3ත් 5ත් දක්වා කාලයක් වලංගු වනවා.
The post ටූනා මත්ස්‍ය බිම් මෙන්න (ජූලි 01) appeared first on ITN News.
Post a Comment