පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ස්ථාන මාරුව පිලිබදව තීරණය අද (02) ලබා දෙන බව ජාතික පොලිස් කොමිසම ප්‍රකාශ කලා.
ඔහුව පොලිස් සුභසාධක කොට්ටාශය වෙත මාරු කිරිමටයි වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා නිර්දේශ කලේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීමේ චෝදනාව යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරින් හතරදෙනෙකුගේ වැඩ පසුගියදා තහනමට ලක්වුණා.
The post නාකොටික් ප්‍රධානියාගේ ස්ථාන මාරුව ගැන පොලිස් කොමිසමේ තිරණය අද appeared first on ITN News.
Post a Comment