Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 7 දෙනෙකු නිරෝධායනයට  

Add comments

නිරෝධායන නීති කඩකර ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 7 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා.

පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ප්‍රියබණ්ඩාර විජේකෝන් මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට ලක්කර සිටියදී ඡන්දය ප්‍රකාශ කිරීමට ගොස් ඇති බව හෙළිවුණා. ඒ අනුව පොලිසිය හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැමිණ සභාපතිවරයා ඔහුගේ බිරිද හා දරුවන් දෙදෙනා මෙන්ම තවත් පුද්ගලයින් 3 දෙනෙකු පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත්තා.

 

 

The post ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 7 දෙනෙකු නිරෝධායනයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG