ඇමරිකා පාසල් ගුරුවරු සහ සහය කාර්ය මණ්ඩලය විරෝධතාවක් ආරම්භ කළා.
විශාල පිරිසක් ඒ සඳහා එක්ව සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය නොතකා පාසල් ආරම්භ කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකරන බවයි ඔවුන් සඳහන් කළේ.
පාසල් රැසක ගුරුවරුන් ඊට එක්ව සිටිනවා. යළි විවෘත කිරීමෙන් අවදානම් තත්වයක් මතුවිය හැකි බවත් ඔවුන් ප්‍රකාශ කළා.
The post ඇමරිකා පාසල් ගුරුවරු සහ සහය කාර්ය මණ්ඩලය විරෝධතාවක් අරඹයි appeared first on ITN News.
Post a Comment