Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉසියාස් කැරොලිනා වෙරළ කලාපය දෙසට  

Add comments

ඉසියාස් සුළි කුණාටුව කැරොලිනා වෙරළ කලාපය දෙසට ගමන් කරමින් සිටින බව වාර්තා වනවා.

කැරොලිනාහි ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසන්නේ ඉදිරි පැය කිහිපය තුළදී ඉසියා සුළි කුණාටුව එහි උතුරු සහ දකුණු වෙරළ කලාපය ආශ්‍රිත ප්‍රදේශවලට දරුණු බලපෑම් එල්ලවනු ඇති බවයි. ඊයේ දිනයේ දී කැරිබියන් දූපත් ආශ්‍රිතව හමාගිය සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගියා. කැරොලිනා ආශ්‍රිත ප්‍රදේශයට දැඩි සුළං සහිත ගංවතුර තත්ත්වයක් ද ඇතිවීමට ඉඩ ඇති බව කැරොලිනා කාලගුණික අංශ අනතුරු අඟවනවා.

 

 

 

 

The post ඉසියාස් කැරොලිනා වෙරළ කලාපය දෙසට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG