නව ආසාදිතයින් එකසිය පහළොස් දෙනෙකු හමු වූ බව හොංකොං සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
ඔවුන් සියලු දෙනා වෛරසය ආසාදනය වූවන්ගේ සමීපතමයන් බව සඳහන්. මේ අතර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට හැට දෙනෙකුගෙන් සමන්විත විශේෂඥයින් කණ්ඩායමක් හොංකොං රාජ්‍යය බලා පිටත් කර හැරීමට චීනය පියවර ගත්තා. එම පිරිස රෝහල් විස්සක සේවා කටයුතු සදහා යොදවනු ඇති.
The post හොංකොං රාජ්‍යයෙන් නව ආසාදිතයින් එකසිය පහළොස් දෙනෙකු හමු වෙයි appeared first on ITN News.
Post a Comment