Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෛරස් උණ විනාඩි අනූවක් තුළ හඳුනාගත හැකි නව ක්‍රමවේදයක්  

Add comments

කොරෝනා වෛරසය හා අනෙකුත් වෛරස් උණ ආසාදිතභාවය විනාඩි අනූවක් තුළ හඳුනාගත හැකි නව ක්‍රමවේදයක් බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පිරිසක් එළිදක්වා තිබෙනවා. එමගින් ජීවිත රැසක් ආරක්ෂා කර ගත හැකි බවටයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ. ඉදිරි සතිය තුළදී වැඩිහිටි නිවාස හා පර්යේෂණාගාර සඳහා නව ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතයි.

The post වෛරස් උණ විනාඩි අනූවක් තුළ හඳුනාගත හැකි නව ක්‍රමවේදයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG