Sep
29
තවත් කොරෝනා ආසාදිතයන් 20 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3,230ක් දක්වා ඉහළ ගියා.
The post සුවය ලැබූ සංඛ්‍යාව 3,230ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment