Sep
29
වල්ලපට්ටා කුඩු කිලෝ ග්‍රෑම් 446 ක් සමග සැකකරුවෙකු වැලිගම කපුවත්ත දෙණිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. අඹරන ලද වල්ලපට්ට කුඩු බවට සැකකරන මෙම කුඩු කිලෝ ග්‍රෑම් 446 සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
The post වල්ලපට්ටා කුඩු කිලෝ ග්‍රෑම් 446 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment