Sep
29
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන සඳමාලි සිල්වා නොහොත් සාලමුල්ල සදා සහ ඇයගේ සැමියා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය වැටලීමේ ඒකකය මගින් මීට පෙර සාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකාරියන් තුන් දෙනෙකුගෙන් ලද තොරතුරුවලට අනුවයි වැටලීම සිදු කරඇත්තේ. එහිදී සාලමුල්ල සදා සහ ඔහුගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 50 ක් ද සමගයි. කොළඹ අපරාධ කොට්ඨාසය වැටලීම සිදු කළා.
The post සාලමුල්ලේ සඳා හෙරොයින් සමඟ පොලීසියට කොටු වෙයි appeared first on ITN News.
Post a Comment