මින්නේරිය ජයන්තිපුර ප්රදේශයේදී අඹුසැමි යුවළකට අකුණු සැර වැදීමෙන් බිරිද ජීවිතක්ෂයට පත්වුණා.
ජයන්තිපුර ප්රදේශයේ කුඹුරක වී අස්වනු නෙළමින් සිටියදීයි අඹුසැමි යුවළට මෙම අකුණු සැර වැදී ඇත්තේ. එහිදී බිරිද මිය ගිය අතර සැමියා රෝහල් ගත තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි තුන්දරු මවක වන විශ්රාමික යුද හමුදා සෙබලියක්.
The post අකුණු සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment