තමා යහපත් සෞඛ්යතත්ත්වයෙන් පසුවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරනවා.
ඇමෙරිකා ජනාධිපතිවරයාට කොරෝනා වයිරසය ආසාදිනය වීම හේතුවෙන් ධවල මන්දිරය තුළම ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. කෙසේ වුවද ඊයේ දිනයේදී ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. රෝහලේ සිට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා කියා සිටින්නේ ඉදිරි දින කිහිපය වඩා වැදගත් වන බවයි. ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා මාධ්‍ය අමතමින් සදහන් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්වෙමින් ඇති බවයි.
ස.නිෂ්පාදක නම – කාලය –
NLE අධීක්ෂක- සංස්කරණ අධීක්ෂක- පූර්ණ අධීක්ෂක-
The post සුවෙන් පසුවන බව පවසමින් ට්‍රම්ප්ගෙන් ට්විටර් පණිවුඩයක් appeared first on ITN News.
Post a Comment