අයවැය වැඩි ඡන්දයෙන් සම්මතවුණා.
අයවැයට පක්ෂව ඡන්ද 151 ලැබුණු අතර විරුද්ධව ලැබුනේ ඡන්ද 52 පමණයි.
මේ අනුව පසුගිය 18 වනදා අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
The post 2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩිඡන්දයෙන් සම්මතයි appeared first on ITN News.
Post a Comment