කොරෝනා තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්රික්කයේ ජනතාවට සහන සැලසීම සදහා රුපියල් බිලියන 2යි දශම 6 ක මුදලක් මේ වන විට බෙදා දී ඇති බව කොළඹ දිසා ලේකම් ප්රදීප් යසරත්න මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී හත් වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කළා.
The post කොළඹ ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 2.6 ක මුදලක් බෙදා දී අවසන් appeared first on ITN News.
Post a Comment